
ගව ඝාතනයට විරෝධය පළකරමින් මහනුවර දී සිරුරට ගිනි තබාගත් පුජ්ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ආදාහන පුජෝත්සවය අද කහවත්ත පොරෝණුව පඤ්ඤාධීර විද්යාලයීය ක්රියා පිටියේ දී පැවැත්විය...
දහස් ගණන් ජනතායක් සහභාගී වූ එම අවමංගල සභාව අමාත්ය ජෝන් සෙනවිරත්න මහතා අමතද්දී ‘හු’ හඬක් නැගිනි.
ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් පිරිස සන්සුන් කිරීමට උත්සහ කලද එය අසාර්ථක වූ අතර ඇමති ජෝන් හූ හඬ මැද කතාව ඉක්මනින්ම අවසන් කලේය.
උතුම් ප්රාර්ථනා වෙනුවෙන් ජීවිතය පූජා කළ ඉන්ද්රරතන හාමුදුරුවෝ ජාතියෙන් සමුගනිති

.jpg)




