ප්රජාන්ත්රවාදී පක්ෂයේ ප්රථම මැයි දින රැලිය එම පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්රීඩාංගණයේදී ඊයේ (01) සවස පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත කැටගොඩ, අනෝමා ෆොන්සේකා හා ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජනිත් විපුලගුණ ඇතුළු පක්ෂ ක්රියාකාරීහු රැසක් එයට සහභාගී වී සිටියහ.