Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කොට්ටාවේ සිට පින්නදුවට විනාඩි 20යි...
වේගය 204 km/hයි රියදුරු කාන්තාවක්

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කි.මී. 204 ක අධික වේගයෙන් රිය පැදවූ කාන්තාවකට දඩයක්‌ නියම වී ඇත. ඇය ඔස්‌ටේ‍්‍රලියාවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවකි.

කොට්‌ටාව සිට ගාල්ලේ පින්නදූව වෙත යැමට ඇයට ගත වී ඇත්තේ විනාඩි 20 ක්‌ වැනි කාලයකි.

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන වේගය පැයකට කි.මී. 100 ක්‌ වුවත් ඇය එම වේග සීමාව උල්ලංඝනය කර තිබේ.
මේ පිළිබඳව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමා ඔස්‌ටේ‍්‍රලියාවේදී වාහනය පදවන්නේ එවැනි වේගයකින් බවයි. මෙකී කාන්තාවගේ වාහනයේ වේගය අධිවේගී මාර්ගයේ කැමරා පද්ධතියේ සටහන් වී තිබිණි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us