Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

May 15

යාපනය - කයිට්ස් - පුංගඩතිව් දූපතේදී වයස අවුරුදු 18 ක තරුණියක අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබෙනවා. මෙම තරුණිය නිවසින් අතුරුදන්වී ඇති බවට ඇගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය මැයි 13 වනදායි. අපයෝජනය කර ඝාතනය කර තිබූ ඇගේ මළ සිරුර පුංගඩතිව් දූපතේ පාසලක් අසල තිබී ඊයේ සොයා ගැණුනා.


මේ අතර, තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළා. ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.




Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us