Jun
15

රාගික රඟපෑම් සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන පූනම් පාණ්ඩේ බොලිවුඩයේ මේ වන විට කා අතරත් සිත් දිනාගැනීමට සමත්වී තිබෙනවා. තවමත් 24 වන වියේ පසුවන ඇය පසුගියදා ටයිම්ස් මෆ් ඉන්දියා සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇයගේ දිවිය පිළිබඳව කරුණු රැසක්ම හෙළිකර තිබෙනවා.
ඇය පවසන්නේ රංගනයේදී ගස්වටේ ඇවිදයමින් සින්දු කියන්නට තමන් අකමැති බවයි. එමෙන්ම විවිධත්වයක් ඇති රඟපෑම් ලැබෙන නිළියකවීමටද ඇය වැඩිවශයෙන් කැමති බවට පවසා තිබෙනවා