Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Oct 20

‘ආදරේ කරන එකත් ලිංගික වෘත්තියක්..

අල්ලපු ගෙදර ලස්සන කාන්තාවක් ඉන්නවානම්
වැඩේ දෙන්නේ එහා ගෙදර මනුස්සයා,

අපි යන්නෑ පිරිමි හොයාගෙන
එයාලා තමයි අපිව හොයන් එන්නේ‘‘

කාන්තාවක් ලිංගික වෘත්තීයේ යෙදෙන්නේ ඇයිදැයි සමාජය විසින් නොඅසන ගැටළුවකි. ලිංගික වෘත්තියේ යෙදෙන්නේ කවුරුන් නිසා දැයි ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය (CSWR) ඊයේ කොළඹදී පැවතී මාධ්‍ය හමුවකදී පැවසීය.
එම සංවිධානය ගණිකා වෘත්තිය නීති ගත කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන තිබේ. එසේම සමාන්‍ය ගණිකාවක් පොලිසියට අසුවූවහොත් ඔවුන් විසින් පළමු දවසේ මුදල් දී එම කාන්තාව ලබා ගන්නා බවත්, දෙවැනි දවසේ පොලිසියට එම කාන්තාව අල්ලාගෙන යන බවත් එම සංවිධානය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට පත්වන කාන්තාවන් පිළිබඳව මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීම සම්බන්ධයෙන්ද අදලා සංවිධානය විසින් අසතුට පළකළ අතර එහිදී කාන්තාව පවසා සිටියේ පිරිමි සොයාගෙන ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් නොයන බවත් පිරිමින් විසින් අදලා කාන්තාවන් සොයාගෙන යන බවත්ය.

ඇය දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහතින්......

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us