Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Showing posts with label Dullas Alahapperuma. Show all posts

දරු සුරතල් බලන්න ඇමති ඩලස් ක්ලිනික් යයි..

යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (10) මාතෘ සහ ළමා සායන මධ්‍යස්ථානයකට ඇතුල්වී ඇතැයි වාර්තා වේ.

ඔහු එසේ සායන මධ්‍යස්ථානයට ඇතුළු වී ඇත්තේ දික්වැල්ල දන්දෙණිය මාතෘ සහ ළමා සායන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

එම අවස්ථාවේ අමාත්‍යවරයා විසින් එහි සංවිධානය කර තිබූ සුහඳ හමුවට එක් වී ඇති  අතර එම සුහඳ හමුව ඇමතීමට එක් මවකටද ආරාධනා ලැබී තිබුණි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us