මෝටර් රථ තරගවලට මහනුවර ඉඩදෙන්න එපා..
අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ට ඉල්ලීමක්
මෙම මස 17,18 යන දෙදින තුල මහනුවර නගර මධ්යයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ ධාවන තරගය නැවැත්වීමට අවශ්ය පියවර ගන්නා ලෙස මහනුවර උරුමය සුරැකීමේ පදනම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.