Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Showing posts with label Mihin Lanka. Show all posts

අලූතින් මිලදී ගත් මිහින්ලංකා ගුවන් යානයක් ධාවනයෙන් ඉවතට...
මිහින් ලංකා මගින් පැය 11 ගුවන් තොටුපලේ..

මිහින් ලංකා ගුවන් සේවයට අයත් යානයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.

මෙලෙස ධාවනයෙන් ඉවත්කර ඇත්තේ ගුවන් සේවයට අයත් ප‍්‍රධානතම ගුවන් යානයක් වන එම්.ජේ. 305 දරන යානයයි.

 ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වීමට සූදානම්ව තිබූ මෙම යානය කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ ගුවන්ගත කෙරුණේ නැහැ.

පැපරාසි නිවුස් ලංකා - අති විශාල මූල්‍ය අර්බුදය නිසා 2008 වසරේදී තාවකාලිකව වසා දමන ලද මිහින් ලංකා සමාගම පසුව එයට එල්ල වූ මහජන විරෝධයද නොතකා රුපියල් මිලියන 3,000ක මහජන මුදල් ආයෝජනය කරමින් නැවත නැවත ඇරඹනු ලැබුවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us