Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Showing posts with label Postinor 2. Show all posts

ජාතිය හමුවේ තිබෙන මීළග අභියෝගය තරුණ පරපුර අතර ප‍්‍රචලිත වෙමින් තිබෙන උපත්පාලන පෙති බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එබැවින් එවැනි පෙති භාවිත කිරීමෙන් වළකින ලෙස එම සංවිධානය සිංහල බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටී...

බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටුනායක (30) පැවැත් වූ මහජන සමුළුවකදී මෙම ඉල්ලීම කලහ.

රටේ සාරධර්ම මුදලට යටවෙලා...

ගම්පහ නගරයේ තිබෙන ෆාමසිවලින් විකුණන උපත් පාලන පෙති සහ උපත් පාලන උපකරණ වලින් 50‍%ක් මිලදී ගන්නේ උපකාරක පන්ති වලට එන වයස අවුරුදු 16ත් 24ත් අතර තරුණ තරුණියන් බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.

'' ගම්පහ නගර සභා බල ප‍්‍රදේශයේ අනුමත ලැගුම්හල් 16 ක් තිබෙනවා. අලූතින් කිසිදු ලැගුම් හලකට අනුමැතිය දීලා නෑ. ඕනෑම නගරයක මෙවැනි දේ තිබෙනවා. ඒවා රටට අවශ්‍යයි. නමුත් ලැගුම්හල් මුවාවෙන් අපචාර සිදු කරන්නට ඉඩ දෙන්න බැහැ.

හදිසි ගැබ් ගැනිම් වැලැක්විම සදහා පමණක් භාවිතා කිරිම පවුල් සේවා සංගමය විසින් හදුන්වා දෙනු ලැබු පොස්ටිනෝ 2 නම් වු බෙහෙත් පෙත්ත නිදහස් වෙළද කලාපයේ තරුණියන් බහුල ලෙසින් පාවිච්චියට ගනු ලබන තත්වයක් උදාවි ඇතැයි වාර්ථා වේ.

ආනාරක්ෂිත එක්විමකින් පසු පැය 72 ක් ඇතුලත පොස්ටිනෝ පාවිචිචයට ගැනිමෙන් අනවශ්‍ය ගැබ්ගැනිමක් සිදුවිමට ඇති ඉඩ වැලකි යන බව මේ පිලිබදව අප කළ විමසුමකට පිලිතුරු දුන් පවුල් සේවිකාවක් පවසා සිටියාය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us