
එබැවින් එවැනි පෙති භාවිත කිරීමෙන් වළකින ලෙස එම සංවිධානය සිංහල බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටී...
බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටුනායක (30) පැවැත් වූ මහජන සමුළුවකදී මෙම ඉල්ලීම කලහ.
මෙරට මුස්ලිම් ජාතිකයන් මේ වන විට ඔවුන්ගේ ජාතිය ගොඩනැඟීමටත් ව්‍යාපාර ඇතුළු සෑම කේෂ්ත්‍රයකම ඉතා සූක්ෂ්ම ව්‍යාප්තවාදයක් ඇතිකරමින් සිටින බවත් පෙන්වා දුන් උන් වහන්සේ ගෝලීය ඉස්ලාමීය අන්තවාදයට මීලඟට නතුකරගැනීමට සැලසුම් කර ඇති රටක් වන්නේ ශ්‍රී ලංකාව බවත් පැවසූහ.
මෙහිදී ඥානසාර හිමියන් සියළු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසත් මුස්ලිම් වෛද්‍යවරු ප්‍රතික්ෂේප කොට වර්ජනය කර ලෙසටත් ඉල්ලීමක්ද කලේය.
ජාතිය හමුවේ තිබෙන තවත් අභියෝග කිහිපයක්ද මෙහිදී පැහැදිලි කෙරුණා




