ඇය තිසුරි යුවනිකා. මේ දිනවල රූපවාහිනී නාළිකා ගණනාවකම ඇයගේ රංගන දැකගත හැකිය. “ඉඳුවරී” ටෙලි නාට්යයේ නිම්සරා ඇයයි. “බොරළු පාර” ටෙලි නාට්යයේ සමාධි ද ඇයයි. “ෆෙන්සුයි ගෙදර” ටෙලි නාට්යයේ මධුරි ද, “තූර්යා” ටෙලි නාට්යයේ අසිනි ද ඇයයි. දක්ෂ රංගන ශිල්පිනියක වන තිසුරි කළ කතාබහකි.
මේ දිනවල ඔබ රඟපෑ ටෙලි නාට්ය ගණනාවක්ම විවිධ නාළිකාවල විකාශය වෙනවා නේද?
ඔව් ටෙලි නාට්ය හතරක් පහක්ම වගේ විකාශය වෙනවා. ඒ ටෙලි නාට්ය එකම කාලෙක කළ ඒවා නෙමෙයි. ඇතැම් ඒවා මීට කලකට පෙර කළ ඒවා. සේරම විකාශය වෙන්න ගත්තෙ එක පාර. ඒ නිසයි සෑම නාළිකාවකම වගේ මාව පෙනෙන්නේ.
කොහොමද මේ දවස්වල ඔබ කාර්ය බහුල ද?
ඔව් තරමක්. ‘ඉඳුවරී’ ටෙලි නාට්යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒක තමයි ප්රධානම වැඩේ. ජයලත් මනෝරත්න අන්කල්ගෙ අලුත්ම ටෙලි නාට්ය වන “තාත්තෙ අපි ආවා” ටෙලි නාට්යයේ වැඩ මේ මාසෙ අග පටන් ගන්නවා. ඒ ටෙලි නාට්යයේත් මම රඟපානවා.