Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සතියකට මැතිසබේ තහනම්
අයවැය දිනයේදී ජනපති අයවැය කතාව කරද්දී විපක්‍ෂය දෙසට වතුර බෝතලයකින් දමා ගැසීයැයි කියන තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට බදාදා සිට සතියක් යනතුරු පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාවක් අද සම්මත විය. කතානායක චමල් රාජපක්‍ෂ මහතා පැවැසූයේ මන්ත‍්‍රීන්ගේ විනය රැකීම ගැන නිර්දේශ ලබා ගැනීම සඳහා කමිටුවක්ද පත්කරන බවයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us