Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලොව ප්‍රමුඛතම වේබ් අඩවියක් වන මගින් පැවත්වූ සමීක්ෂනයක් මගින් දකුණු ආසියාවේ සුරූපීම නිලිය තේරීමේ මත විමසුමක් පසුගිය දිනක පැවැත්වූවා.
එහිදී මේ වසරේ ද.ආසියාවේ සුරූපීම නිලිය ලෙස කරීනා කපූර් සම්මාන ලබා ගත්තා.මීට පෙර එම ස්ථානය හිමිව තිබුනේ කත්‍රිනා කයිෆ්ට වන අතර,මේ වසරේ ඇයට හිමිව තිබෙන්නේ 2වන ස්ථානයයි.ශ්‍රී ලාංකීය ජාතිකත්වය හිමි ජැකොලින් මෙම මත විමසුමේ 12වන ස්ථානයේ රැදී සිටිනවා.


Top 20
1.Kareena Kapoor
2. Katrina Kaif
3. Priyanka Chopra
4. Bipasha Basu
5. Freida Pinto
6. Aishwarya Rai Bachchan
7. Deepika Padukone
8. Humaima Malick
9. Sonam Kapoor
10. Noureen DeWulf
11. Kangana Ranaut
12. Jacqueline Fernandez
13. Anushka Sharma
14. Mallika Sherawat
15. Lara Dutta
16. Sussanne Roshan
17. Jameela Jamil
18. Mehreen Syed
19. Malaika Arora Khan
20. Janina Gavankar

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us