Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දකුණු වෙරළ තීරයට සිකුරාදා හමා ආ ප්‍රචණ්ඩ කුනාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල්තියා දැනුම් නොදුන්නේ ඇයිදැයි සොයා බලන ලෙස ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා මාතර දී අද ප්‍රකාශ
කළේය. ආපදා කළමනාකරණ නිලධාරින් සමග ඔහු මේ බව කියා සිටියේය. කාලගුණ විද්‍ය අධ්‍යක්ෂ එස්.එච්.  කාරියවසම් මහතා එසැනට පැවැසුයේ මුහුද රළු වන බව කල්තියා දැනුම් දී ඇති බවයි. මෙවැනි දරුණු කුනාටු ඉදිරියට ද ඇති වියහැකි බව ඔහු පවසයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us