Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සැඩ සුළඟින් විනාශ වී ගිය මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හී විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දින තුනක් පමණ ගත වෙතියි විදුලි බලමණ්ඩලය
කියයි. වොට්  33.000 අධි බලැති විදුලි පද්ධතිය හා ගෘහස්ථ විදුලි රැහැන්  විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ද මණ්ඩලය පවසයි. මාතර පමණක් විදුලි කණු දහසකට වැඩි ප්‍රමාණයක් බිඳී ගොස් ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us