Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS


දකුණු මුහුදේදී තඳ සුළ පහරට හසුව මියගිය ධීවරයින් තිදෙනෙකුගේ සිරුරු සොයාගත් බව මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.කේ.කේ අතුකෝරළ මහත්මිය පවසන්නීය.

ඇය ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයෙන් මුහුදු ගිය තවත් ධීවර යාත්‍රා 15 ක් පමණ අනතුරට ලක්වූ බවට තොරතුරු ලැබී ඇති බවය.

එම යාත්‍රාවල සිටි ධීවරයින් මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර ඇති බව දිස්ත්‍රික්‍ ලේකම්වරිය පැවසුවාය.

මියගිය ධීවරයින් වැලිගම හා දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

මේ අතර දෙනියාය, පස්ගොඩ ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එක්අයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.කේ.කේ අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us