Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS


අයහපත් කාලගුණයත් සමග ජල පහරට හසු වූ පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේය.

එලෙස අතුරුදන් වීම වාර්තා වී ඇත්තේ අනුරාධපුර සහ මොණරාගල ප්‍රදේශයෙනි.

මොණරාගල නීලවබැද්ද ප්‍රදේශයේදී හැඩඔයේ ගසාගෙන යාමෙන් කාන්තාවක අතුරුදන් වී ති‍බේ.

පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ අදාළ කාන්තාව එම අනතුරට ලක්ව ඇති අතර ඇය සෙවීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.
සිද්ධියෙන් අතුරුදන් වී ඇත්තේ මොණරාගල දඹගල්ල ප්‍රශේෂයේ පදිංචි කාන්තාවකි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us