This is Ashanthi's TRY....
බැලු බැල්මටම චන්ඩි කෙල්ලෙක් වගේ. දැන් අශාන්තිට ඕනේ මේ Style එක වෙනස් කර ගන්න. ඇඳුම් පැළඳුම් වෙනස් කරනවා වගේම, Hair Style එකත් අශාන්ති වෙනස් කරලා.
ඒ වගේම හෝ ගාලා දැන් Gym යනවලූ ඇඟත් බස්ස ගන්න. මේ විදියට ගියොත් අශාන්තිගේ සෑහෙන ලොකු වෙනසක් අපිට දකින්න හම්බවෙයි. ඒ කියන්නේ ළඟඳිම සාරියක් ඇඳගෙන Sing කරන අශාන්තිව අපිට දකින්න පුළුවන් වෙයි. ඒ දවස එනකම් අපි ආසාවෙන් බලන් ඉන්නවා. ඒ වගේම මේ අළුත් වෙනසට අපි අශාන්තිට සුබ පතනවා.