Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - ඉහත සහනය ලබාදීමට ජනපති එකඟ වෙලා...

භාවිතා කරන ලද ආනනයනික මෝටර් රථ සහ වාන් රථ සඳහා පනවා තිබු වසරේ සීමාව වසර දෙක කිරීමත් වාණිජ වාහන සඳහා පැනවූ වසර තුනහමාරේ සීමාව වසර හතර කිරීමත් සමග ලෝක
වෙළඳපොලෙන් වාහන අඩුමිලට ගෙන්වීමට හැකි වීමත් එම මිලට සාපේක්ෂව අඩු තිරුබද්දක් ගෙවීමට සිදුවීමත් නිසාත් භාවිතා කරන ලද වාහන වල මිල ගණන් 20 % පමණ පහල යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යොගා පෙරේරා මහතා සඳහන් කරයි.

එසේම මේ වසරේ මාර්තු 31 වනදාට පෙර මිලදීගත් වාහන සදහාද ඉහත සහනය ලබාදීමට ජනපති එකඟ වී ඇති අතර ඉහල දැමුණු බදු ප්‍රතිශත වල කිසිදු වෙනසක් සිදුවී නොමැත.

ලබන වසරේ නැවතත් බදු සහනයක් ලබාදෙන මෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් ජනපතිගෙන් ඉල්ලීමක් ද කර ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us