පැපරාසි නිවුස් ලංකා - දෙරණ මිස් ශී‍්‍ර ලංකා ෆෝ මිස් වර්ල්ඩ් තරගයේ (2012) සම රූ රැජිනවූ විනූ උදානි සිරිවර්ධන රගපෑමට සූදානමින් සිටින බව වාර්තා වේ..
ජැක්සන් ඇන්තනිගේ නවතම සිනමා පටයවන ‘මනමේ’ චිත‍්‍රපටයේ මනමේ කුමරියගේ චරිතයට ඇයට මේවන විට ආරාධනා ලැබී ඇතැයි වාර්තා වේ.කෙසේවුවද විනූ සතිපතා පුවත් පතකට ද ඇය බොහෝ විට රගපෑමට එක්වීමට ඉඩ ඇති බව පවසා තිබිණි....
එසේම ඇයට මිස් ශී‍්‍ර ලංකා කිරුළ බෙදා ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් පවසා තිබුණේ, කිරුළ බෙදාගන්න නොවූ බවත්, ඒ හා සමාන තවත් කිරුළක් වෙනත් අයෙකුට ලැබුණු බවයි.
ඇගේ ජායාරූප එකතුවක් පහතින් නරබන්න