Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - ප්‍රධාන දර්ශන - ගාල්ලේ වවුලුගල කහට කන්දේ හෝ‍ටලයයි...

ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක
නිරූපිකාවක් වන “සනී ලියෝන්” පසුගිය දිනවල

ලංකාවට පැමිණියේ Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා.
එම චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලය වුයේ ගාල්ලේ ‍වවුලුගල කහට කන්දේ හෝ‍ටලයයි.එම චිත්‍රපටයේ ප්‍රධන කොටස් සියල්ලම මෙම හෝටලයේ සහ ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වල රූගත කර ඇති බව වාර්තාවේ. ඉතිරි කොටස්  සියල්ල ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, ගෝවේ යන නගර රූගත කිරිමට නියමිතව ඇත.

ගාල්ලේ වවුලුගල රූගත කල එම චිත්‍රපටයේ ඡායාරූප

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us