පැපරාසි නිවුස් ලංකා - ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දියණිය වන බිමල්කාගේ විවාහය පසුගියදා සිදු වුණා. බිමල්කාගේ අතගත්තේ ඇමරිකානු ජාතිකයෙකු වූ ජෝන් ය.
මොවුන් දෙපලගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය වෙනුවෙන් ගන්නා ලද ඡායාරූප කිහිපයක් පහතින් බලන්න