Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හැමෝම වීඩියෝ කර කර හිටියා උදව් කරන්න ආවේ නෑ..

සංවෙදි අය මෙය බැලිමෙන් වලකින්න..

දුවත් සමඟ යතුරුපැදියකින් මීගමුව නගරයට ගමන් කරමින් සිටි මවක් පසුගියදා අනතුරට පත්වී තිබුණා.
මාර්ගයේ පැමිණි ටිපර් රථයක් ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි යතුරුපැදිය යට කරගන යෑමෙන් මවගේ හිස කඳින් වෙන්වී තිබුණා.

මෙම අනතුරින් පසුව දියණිය විසින් මවගේ හිස තුරුළු කරන් උදව් ඉල්ලා කෑගැසුවත් කිසිවෙන් උදව් නොකර එම සිද්ධිය වීඩියෝ කරමින් සිටි බවට ඇය පවසන්නේ හඬමින්.

මෙසේ මිය ගියේ සිරකඳවුර පාර, කට්ටුව, දලුපොත පදිංචි (59) ජසින්තා අයිරාංගනී නම් කාන්තාවකි. නිලූකා දමයන්තී (21) සුළු තුවාල ලැබූ අතර ටිපර් රථ රියදුරා රථය සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. මීගමුව පොලිසිය මේ ගැන පරීක්ෂණ පවත්වනවා.

එම අනතුර වීඩියෝ ගතකර තිබුනේ මෙලෙසින්.
(සංවේදී පුද්ගලයින් මෙය නැරඹීමෙන් වලකින්න)

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us