Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නපුංසකයන් සපයන ගණිකා හා සමලිංගික තිප්පලක් ..

කොණ්‌ඩා කැපීම් හා රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන මුවාවෙන්...

ගණිකා හා සමලිංගික මධ්‍යස්‌ථාන පවත්වාගෙන ගිහින්...

පිටුපස සුඛෝපභෝගී කාමරත් තිබිලා...

රූපලාවන්‍යාගාරයක්‌ සහ කොණ්‌ඩා කපන ව්‍යාපාරයක්‌ (සැලුන්) පවත්වාගෙන යන මුවාවෙන් නුගේගොඩ, කට්‌ටිය හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා හා සමලිංගික මධ්‍යස්‌ථානයක්‌ වටලා නපුංසකයන් තිදෙනකු හා කාන්තාවන් දෙදෙනකු හා ආයතනයේ කළමනාකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන මූලස්‌ථාන පොලිසිය පෙරේදා (13 වැනිදා) සමත් වුනා.

මෙම ව්‍යාපාරය ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු විසින් කරගෙන ගොස්‌ ඇති බවත්, ඔහු විසින් නුගේගොඩ හා ඊට ආසන්න ප්‍රදේශවල
කොණ්‌ඩා කැපීම් හා රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා හා සමලිංගික මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත් හෙළිවිණැයි පොලිසිය කියනවා.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන රත්නපුර, කහවත්ත, නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙනවා.

අදාළ ව්‍යාපාර ස්‌ථානයේ පිටුපස සුඛෝපභෝගී කාමර තුළ මෙම ජාවාරම කරගෙන ගොස්‌ ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි. නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම සිදුකළ බව පොලිසිය කියනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us