Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ගැහැණු ළමයගේ උපන් දිනේට ලක්‍ෂ අසූවක අශ්වයෙක් ගෙනාවේ කව්ද?

නාමල් රාජපක්ෂ හෙලිකොප්ටරයෙන් මෙම අශ්වයා බැලීමට නිතර නිතර ගමන් ගයි ..

පසුගියදා මංගල සමරවීර මංත්‍රීවරයා විසින් පවසා තිබුනේ "මේ රටේ ඉහල කෙනෙක්ගේ පුතෙක් තමන්ගේ ගැහැණු ලමයගේ උපන් දිනේට ලක්‍ෂ අසූවක අශ්ව පැටියෙක් ජූලි මාසයේ එංගලන්තයෙන් ගෙනැවිත් දුන්නා" යනුවෙනි.

මෙම අශ්වයා කාට ගෙන එන ලද්ද්ක්දැයි එහිදී ප්‍රකාශ වුනේ නැහැ. අප වෙත දැනගන්නට ලැබෙන පරිදි මෙම අශ්වයා ගෙනැවිත් තිබෙන්නේ ඉන්දියාවේ සිටයි.
ඉන්දියාවේදී ඩිනේෂ් පුජර් නමැති පුහුණුකරු විසින් මෙම් අශ්වයා පුහුණු කර තිබෙන අතර ඌ ඉන්දියාවේ තරඟ ජයගත් ජව සම්පන්න අශ්වයෙකි. ඌ ලංකාවට ගෙනත් තිබෙන්නෙ ලක්ෂ 80ක මුදලක් ගෙවා පසුගිය ජුනි මස දෙවන සතියේය.

මේ වනවිට මෙම අශ්වයා නුවර එළියේ තුරඟපිටියේ ඉස්තාලයේ සිටිනා අතර නාමල් රාජපක්ෂ විසින් හෙලිකොප්ටරයෙන් මෙම අශ්වයා බැලීමට නිතර ගමන් ගන්නා බවත් වාර්තාවේ.

ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය වන ටටියානාලී අශ්වයන් පැදීමට ඇල්මක් දක්වයි. පහත ඇත්තේ ඇය අශ්වයන් පදිනා ජායාරූපයකි.
ලක්ෂ 80ක් ගෙවා ලංකාවට ගෙනා අශ්වයාගේ ජායාරූප කිහිපයක් පහතින්








Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us