කිසිම කෙනෙක් තමාගේ මනමාලකම ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට කැමති නැහැ.
නමුත් එක්තරා ඇමතිවරයෙක් ඒ පිළිබඳව පැවසීමට මැලි වූයේ නැහැ.
පසුගිය දිනයක පැවැති රැස්වීමකට සහභාගී වූ කුමාර වෙල්ගම ඇමතිවරයා සිය මනමාලකම ගැන ප්‍රසිද්ධියේ කතා කළා.
මම නරක වැඩ කරලා නැහැනෙ. එක වැරදි වැඩක් නම් කරලා තියෙනවා..... නිකන් මනමාලකම තියෙනවා.
ඉතින් මම මීට වැඩිය කතා කරන්න යන්නේ නැහැ. කතා කරන්න ගියොත් තව මොනවා මොනවා කියවෙයිද දන්නේ නැහැ.
මං කෝරළේ අර හඳට පොලු ගහපු ගමේ මිනිහනෙ.
ඇමතිවරයාගේ කතාව පහත වීඩියෝවෙන්