එයයි මමයි මැරී කරනකොට එයා මැරී කරලා හිටියේ...අනුෂා සොනාලි කියයි
පසුගිය සිකුරාදා වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී මියගිය අය අතර මරණීය දණ්ඩනය නියමව සිටි මිනීමැරුම් චූදිතයෙකු වූ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල නොහොත් මාලන් නමැත්තකු සිටියා.
ඔහු ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලිගේ පෙර විවාහයක ස්වාමි පුරුෂයකු වන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ආරංචි පළවීමෙන් පසුව ඒ ගැන පැහැදිලි කරන සිනමා නිළි අනුෂා සොනාලි
ඇය කියා සිටින්නේ ඔහු සමග ඇගේ විවාහයක් සිදුව තිබූ බව ඇත්තක් වන නමුත් එය නීත්‍යානුකූල එකක් නොවූ බවයි.
අනුෂා සොනාලි ඒ ගැන පැහැදිලි කර සිටියේ පහත පරිදිය..