Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වටේටම වෙඩිතබාගෙන ආ ත්‍රීරෝද රථය නිසා රණවන මහතාට වෙඩි වැදුණා

වැලිකඩ ගැටුමින් මිය ගිය 27දෙනා..

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ ගණන 27කි. මෙම 27 දෙනා අතරේ මිනීමැරුම්, මත්කුඩු හා ස්‌ත්‍රී දූෂණ ඇතුළු නමගිය අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් ද සිටින බව බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා පවසයි.

මහරගම කළු තුෂාර, තොටළඟ කපිල, කිරිබත්ගොඩ සුසන්ත, ඩොල්පින් චමින්ද, කොන්ඩ අමිල, ඇතුළු පාතාල අපරාධකරුවන් 20දෙනකුගේ කණ්ඩායමක් වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරය සංවිධානය කර ඇති බව අනාවරණය වී තිබේ.
මොවුන් මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධව මරණ දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටි අපරාධකරුවෝ වෙති.

ප්‍රහාරය දියත් කළ එම පාතාල නායකයන් ඇතුළු ගෝල බාලයන් විසිදෙනාම මැරුම් කා තිබේ. ප්‍රහාරය ක්‍රියාත්මක කළ එම පාතාල අපරාධකරුවෝ 11 දෙනෙක් පැහැරගත් අවි ආයුධද සමඟ වෙඩි වැදී බන්ධනාගාරයේම තුළම මිය ගොස් සිටියහ.
  1.     වර්ණකුලසූරිය මුදියන්සේලාගේ සරත් විඡේසූරිය
  2.     සුසන්ත ද සිල්වා
  3.     දොන් ගයන්ත පුෂ්පකුමාර
  4.     මොහොමඩ් රන්සදිත නවුෆර්
  5.     ගමගේ සමන්ත ප්‍රනාන්දු
  6.     පැලවෙල විතානගේ දොන් සමීර මලිත් විඡේසිංහ
  7.     දේවරාජා මල්වරගේ සුගත් කුමාර
  8.     වැලිගම තුප්පහිගේ අසංක උදය කුමාර
  9.     වල්ලගේ ලලන්ත විඡේසිරි
  10.     කහන්කලු පෝෂාරච්චිලාගේ ප්‍රියන්ත
  11.     රණසිංහ ආරච්චිලාගේ ජනක ලසන්ත
  12.     අසිත සංජීව දිසානායක
  13.     දිලුත් සංජීව රාජපක්‍ෂ
  14.     රත්නවීර පටබැඳිගේ ලෙස්‌ලි
  15.     රාමනාදන් පාල පෙරුමාල්
  16.     ලියනආරච්චිගේ අනුර
  17.     අසුරප්පුලිගේ ජෝතිපාල නොහොත් කොන්න කපිල. (මරණීය දණ්‌ඩනයට නියම වී ඇත/ මිනීමැරීම)
  18.     කංකානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල නොහොත් මාලන් (මරණීය දණ්‌ඩනයට නියම වී ඇත/ මිනී මැරුම්) අනුෂා සෙනාලිගේ කලින් සැමියා
  19.     හර්ෂ මංජු ශ්‍රී මනකීර්ති පෙරේරා (කෝට්‌ටේ රජමහා විහාරයේ භික්‍ෂු ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකි.)
  20.     නිර්මල අතපත්තු (මත්කුඩු සම්බන්ධයෙන්)
  21.     තුෂාර චන්දන නොහොත් කලු තුෂාර (මිනී මැරුම් හා මංකොල්ලකෑම්)
  22.     ආර්. ප්‍රසන්න පෙරේරා (මාලිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සිර මැදිරිය කඩා පැනයැම)
  23.     මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්‌ඩු (ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම වී ඇත)
  24.     මලිත් සමීර පෙරේරා නොහොත් කොණ්‌ඩ අමිල (ආයුධ සහ කුඩු සඳහා සිර දඬුවම්)
  25.     ඒ. එම්. තිස්‌ස කුමාර (ස්‌ත්‍රී දූෂණ සඳහා සිර දඬුවම්)
  26.     ටී. එම්. ලෙස්‌ටර් ද සිල්වා (මරණීය දණ්‌ඩනය නියම වී ඇත)
  27.     එම්. සලාල්දීන් මොහොමඩ් අස්‌වර්ඩීන් (සිර දඬුවම්)
ගැටුමෙහි ඡායාරූප එකතුවක් පහතින්. සියල්ල

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us