Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඔබත් ලෝකල් ඇඩ් ක්ලික් කරනවාද ?

Local Ad Click  වලට ඔබත් අහු වුනාද?

පසුගිය කාලයේ මෙරට බොහෝ ප්‍රදේශයන්හි  Local Ad Click  නමින් මහා වංචා සහගත ව්‍යාපාරයක් කි්‍රයාත්මක වුනා’අන්තර්ජාලය හරහා දෛනිකව දැන්වීම් නැරඹීම මගින් මුදල් උපයාගත හැකි බව කියන

මෙම ව්‍යාපාරය දියත් කරන්නන් විශාල සාමාජික ගාස්තුවක් අයකර ගනිමින්  Local Ad Click  නැමති වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගැනීමට පුද්ගලයින් පොළඹවනු ලබනවා’නමුත් පසුව මෙහි සාමාජිකත්වය ලබන පුද්ගලයින් අතරමංකර දමන මොවුන් තවමත් විවිධ ප්‍රදේශයන්හි මෙය කි්‍රයාත්මක කරන බව පසුගිය දිනවල අපට වාර්තා වුනා’
කිවයුතු වැදගත්ම කරුණක් වන්නේ මෙම ව්‍යාපාරය ලංකාව තුළ මේ වන විට නීතියෙන් තහනම් කර ඇති පිරමීඩාකාර ව්‍යාපාර ගණනයට වැටෙන්නකි’පසුගිය දිනෙක පිළියන්දල පොලීසියට මෙම වංචාවට හසුවූ කාන්තාවන් කිහිප දෙනෙකුම මේ පිළිබඳව පැමිණිලි කොට තිබුනා’සතියකට දැන්වීම් පහක් නැරඹීමෙන් විශාල මුදලක් උපයා ගත හැකි බව පවසමින් ඔවුන් මෙම කාර්යයට බඳවා ගත් බවයි පැවසෙන්නේ’ඇතැමුන් මෙම ව්‍යාපාරයට ලක්ෂ ගණනින් මුදල් ආයෝජනය කර මේ වන විට අසරණව සිටී’

මෙම වංචා සහගත ව්‍යාපාරය පිළිබඳ සියලූ තතු හෙළි කල බැලූම්ගල වැඩසටහන පහතින් අහන්න

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us