Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලුඩ්මිලා කිරිල්ලොවා යනු 2004 වසරේ සිට ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගනනාවක රඟපා ඇති රුසියානු ජාතික නිළියකි.

නමුත් බොහෝ දෙනෙකු ඇය හඳුනන්නේ නැත. එයට හේතුව මාධ්‍ය මඟින් ඇයට ප්‍රචාරයක් නොලැබීමයි.

ආදරණීය වස්සානය, සමනල තටු, නිසල ගිර, රෝස කැලේ, ජුලියා, සුවඳ දැනුනා ජීවිතේ, කිං හන්ටර්, සිංහාවලෝකන, සින්ඩ්‍රෙල්ලා, කලර් හා මාතා යන සිංහල චිත්‍රපට වල ඇය රඟපා ඇත.

එමෙන්ම මුතු පිහාටු, ස්නේහදාසී, යාය ෆෝ, අමරපුරය, දාවල කඩුල්ල ආදී සිංහල ටෙලිනාට්‍ය 25ක පමණද ඇය රඟපා ඇත.

ඇයට සිංහල හොඳින් කතා කළ හැක. මයික්‍රෝමැක්ස් වෙළඳ දැන්වීම ඇතුළු විදෙස් රටවල පෙන්වන වෙලඳ දැන්වීම් සඳහාද ඇය පෙනී සිට ඇත.

ඉදිරියේදීත් ඇය ලංකාවෙම සිට ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහා දායක වීමට නියමිත බවත් ලංකාව හැර නොයනා බවත් පවසයි.

ලුඩ්මිලා කිරිල්ලොවා ගේ ජායාරූප එකතුවක් පහතින්.








Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us