Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS


මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන රිදී සිත්තම් තුලින් අලුත් මුහුණක් එළීයට ආවා.

ඇය ශෂී ඇන්ජලීනා වීරසිංහ නම් ඇය බණ්ඩාරවෙලින් තිරයට පෑයුව තරුවක්. මීට කලින් වෙළද දැන්වීම් වලට සහා ගීත රූප රචනාවලට සම්බන්ධව සිටි ශෂීගේ පළමු ටෙලි සිත්තම තමයි රිදී සිත්තම්.

සැබෑ ජිවීතයේදී නම් ෂා තරම් දඩබ්බර නැති ශෂී හැම වෙලේම සතුටින් හිනාවෙලා ඉන්න උත්සාහ කරන කෙනෙක් බව ඇය සති අන්ත පුවත්පතකට පවසා ඇත.

හොද චරිත ලැබුණොත් දිගටම රගපෑමට බලාපොරොත්තු වන ශෂී මේ දිනවල දෙරණ නාලිකාවේ නිවේදිකාවක් ලෙසට ද කටයතු කරයි.

පුංචි කාලේ සිටම කලාවට සම්බන්ධ වෙන්න සිහින මැව්ව ශෂී දැන්ම ආදරය කරන්න නම් බලාපොරොත්තුවක් නැති බවත් පවසයි.

ශෂී  රූප රචනයෙන් දායක වුන නොදැක ඉන්න බෑ මියුසික් විඩියෝව පහතින් නරබන්න 

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us