Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

උමයංගනාගෙයි උදයගෙයි දික්කසාදයට හේතුව මෙන්න..

පසුගිය මාර්තු මාසයේ සිටම ඔවුන් සිට ඇත්තේ වෙන්වයි...

රැටවත් රූගත කිරීම්වලට උදය මගේ රැකවරණයට එන්නේ නෑ...

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උමයංගනා වික්‍රමසිංහ,  දික්කසාදය ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ (05) නඩු පැවරූවාය.

ඇය දික්කසාදය ඉල්ලමින් දක්වා තිබුණේ තමාට සැමියාගෙන් හිමිවිය යුතු ආදරය හා රැකවරණය නොලැඛෙන බවයි.
එමෙන්ම තමා නිළියක් හෙයින් දුරබැහැර ප්‍රදේශවල රූගත කිරීම් මෙන්ම රාත්‍රී කාලයන්හි පවා රූගත කිරීම්වල යෙදෙද්දී තමාගේ රැකවරණය සඳහා සැමියා වන උයද කුමාර පතිරණගේ නොපැමිණෙන බවත් ඒ සෑම අවස්ථාවකම තමන්ගේ ළඟින් සිටින්නේ තම පියා බවත් උමයංගනා වික්‍රමසිංහ දක්වා ඇත.

ඇය 2008 වසරේදී විවාහවූ අතර ඔවුන්ට දෙපළට දරුවන්ද සිට නොමැති බැවින් පසුගිය මාර්තු මාසයේ සිටම ඔවුන් සිට ඇත්තේ වෙන්වයි.





Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us