මව දරුවාට ගිනි තබා තමනුත් ගිනි තබා ගනී, දෙදෙනාම මියයයි
අද අලුයම කිරිඇල්ල, මුදුන්කොටුව ප්‍රදේශයේ මවක් හා පුතෙක් සිය නිවෙස තුල ගිනි තබාගෙන සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.
පවුල් ආරවුලක් හේතුවෙන් ගිනි තබාගෙන සියදිවි
හානිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.
ගිනි තබාගැනීමෙන් 32 හැවිරිදි මව සහ ඇයගේ හත් හැවිරිදි පුතු මෙසේ මිය ගොස් ඇත.
එම පුවතට අදාල live@8 විඩියෝව පහතින් නරබන්න