Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කන්ටේනරයක් පෙරළී පුද්ගලයෙක් යටවෙයි - ගාලුපාරේ රථවාහන ධාවනයට බාධා...

ගාලු පාරේ අම්බලන්ගොඩ හා හික්කඩුව අතර කහව ප්‍රදේශයේදී කන්ටේනරයක් පෙරළීම හේතුවෙන් ඊට යටවී පුද්ගලයෙකු ‍මියගොස් ඇති අතර මේ නිසා වාහන තදබදයක් ද හටගෙන තිබේ.

කන්ටේනර් රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් රියදුරා සහ සහයකයා ද තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුරින් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේම කඩයක හිමිකරුවෙකු වන සිල්වා මහතා කන්ටේනර් රථයේ බඳට යටවී මියගොස් ඇත

අද (09) පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.




Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us