Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වැල්ලම්පිටිය පොලිස්වසමේ අවිස්සාවේල්ල කොළඹ පරණ පාරේ වැලිවිට මන්සන්ධිය අසලදී සිදුවූ රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් තිබේ...

ඉන් දෙදෙනකුගේ සිරුරු ජාතික රෝහලට රැගෙනවිත් ඇති අතර කාන්තාවකගේ මළසිරුර මුල්ලේරියාව රෝහලේ තැම්පත් කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.

ඔහු පැවසුවේ තුවාලකරුවන් දෙදෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවය.
තවත් ළමුන් හතර දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බව ද ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

අනෙක් පිරිස මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර අප වාර්තාකරු පැවසු‍වේ හැටන් සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවූ  බවය.

 මේ පිලිබදව අද ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් සහ සිරස ට්වී එය ප්‍රචාරය කළ අයුරු පහතින්
.
Live@8 News


Sirasa News
.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us