Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කුලියාපිටිය, සේනානිගම ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, අද අලුයම 02 ට පමණ අදාළ ගින්න හටගෙන ඇති බවය.

ගින්නට මැදිවූ තවත් දැරියක් ඇගේ පියා විසින් බේරාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

ඔහු පැවසුවේ, දල්වන ලද මදුරු දඟරයක් මෙට්ටයට ඇවිලීමෙන් ගින්න හටගෙන ඇති බවට සැකකරන බවය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 34 හැවිරිදි මව සහ 07 හැවිරිදි දියණියකි.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


Live@12 News



Sirasa News








Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us