Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වෙන්වූවත් ඔවුන් දෙදෙනා අතර තරහක් නැතිලු...

පසුගිය කාලයේ කලා ක්ෂේත්‍රයේ බොහෝ කටකතා වලට හේතුවක් වූ යුවළක් වූයේ අතුල - සමිතායි.

ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමයි.මේ වන විට ඔවුන් දෙදෙනා දික්කසාද වී තිබෙනවා.

සමිතා දරුවන් දෙදෙනා සමග තනියෙන් ජීවිතය ගත කරනවා. වසර 17 ක් වූ ඔවුන්ගේ විවාහ ජීවිතය දෙදරා ගියේ අතුලගේ ජීවිතයට අමායා පැමිණි පසුවයි.

මොස්තර නිරූපණ ශිල්පිනියක් වූ අමායා සමග අතුල විවාහ වූයේ 2010 වසරේදියි .
තමාගේ විවාහ ජිවිතය අවුල් කල අමායා ගැන සමිතා ගේ සිතෙහි කිසිම තරහක් ප්‍රශ්නයක් නොමැති බවත් සමිතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

අවුරුද 16 ක් දුවෙක් හා අවුරුදු 10 ක් පුතෙක් සිටින අතුල තම දරුවන් දෙදෙනා බැලීමට නිතර යන එන බවත් තවමත් තමාගේ හොදම යහළුවා අතුල බවත් සමිතා තවදුරටත් පවසා තිබෙනවා.

කෙදිනකවත් අතුල කෙරෙහි වෛරයක් තමාගේ හිතේ නැති බවත් වෙන්වූවත් ඔවුන් දෙදෙනා අතර තරහක් නැති බවත් සමිතා පවසයි.

අතුල සහ සමිතා එක්ව ගායනා කරන ලද (ඉවසයිද මන්දා ) නවතම ගීතය පහතින් නරබන්න




අතුල සමග අමායා  

කවින්දියා දේවින්දි

අතුල සහ සමිතාගේ දරුවන් දෙදෙනා

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us