Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

විවාහවී වසර 09ක් වුවත් මුරලිට තවමත් පැටලෙන නිවුන් සොයුරියන්...

නිවුන් සොයුරිය හා මලර් පැටලිලා...

ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ සුපිරි දගපන්දු යවන්නා ලෙස සැලැකෙන මුත්තයියා මුරලිදරන්ට සිය බිරිය මාරුවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිය වන මදිමලර් රාමමූර්ති මාධ්‍යට හෙලිකර තිබෙනවා.

ඔහුට මෙසේ සිය බිරිය මාරුවී ඇත්තේ පසුගිය අගොස්තුවේදී චෙන්නායිහි මලර්ගේ නිවසේ පැවැති ඇයගේ බාල සොයුරියගේ විවාහ උත්සවයේදී බව පැවසෙනවා.
මලර්ගේ නිවුන් සොයුරිය හා මලර් මෙසේ මුරලිට පැටලී ඇතැයි වාර්තා වෙනවා.

මදිමලර් ගේ බාල නැගණිය වන ධිවියාමලර් වෘතියෙන් ගෘහනිර්මාණ ශිල්පිණියක වන අතර ඇය මෙලෙස විවාහවී ඇත්තේ වෛද්‍යවරයකු සමගයි.

මුත්තයියා හට තම බිරිඳ ලෙස මෙලෙස පැටලී ඇත්තේ මලර්ගේ නිවුන් සොයුරිය වන රධිමලර් වේ. ඇයද විවාහක කාන්තාවක් වන අතර තවමත් මොවුන් දෙදෙනාගේ පෙනුම බොහෝදුරට සමාන බව වාර්තාවේ.

මුරලි හා විවාහවී මේවන විට වසර 9ක් වුද තමා හා තම නිවුන් සොයුරිය මුරලිට තවමත් පැටලෙන බව මලර් සිනහසෙමින් මාධ්‍යට තවදුරටත් පවසා තිබේ. මුත්තයියා මුරලිදරන් හට නරේන් නම් පුතෙකුද සිටියි.

මුරලි හා විවාහවී මේවන විට වසර 09ක් වුද තමා හා නිවුන් සොයුරිය මුරලිට තවමත් පැටලෙන බවද මලර් පවසන්නීය.





Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us