Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අමෙරිකාවේ ලාස්වේගාස්හි හෙට (19 දා) පැවැත්වෙන විශ්ව රූ රැජන තරගයට ශ්‍රී  ලංකාවෙන් සබ්‍රිනා හර්ෆ්ට් මෙනෙවිය සහභාගි වන අතර රටවල් 89කින් අවසන් 16 දෙනා අතරට සබ්‍රිනා තෝරාගෙන ඇත.

ආසියා අන්තර්ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය

ලෝක බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක වශයෙන් සේවය කරන්නීය.

මෙම තරඟාවලියේදී Miss China දෙවරක් ම ලිස්සා වැටෙන්නට ගිය අතර Miss Guyana බිම ඇද වැටුනේ අඩි උස සපත්තු පැළඳ ඇවිදීමේදීය. එම වීඩියෝ හා තරඟාවලියේ ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 27හි සබ්‍රිනා සිටියි.


මෙම තරඟාවලියේදී Miss China දෙවරක් ම ලිස්සා යෑම, Miss Guyana බිම ඇද වැටීම, Miss Ireland විසින් Oh Shit යැයි පැවසීම ආදී සිදුවීම් 10ක් අඩංගු වීඩියෝවක් පහතින්.



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us