Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

විවාහය රහසක් ලෙස තබාගත් නිළි අයෝමි ශානිකා දික්කසාද වෙන්න හේතුව මෙන්න

උමයංගනාගේ දික්කසාද නඩුවට පස්සේ  අයෝමි ශානිකාත් දික්කසාද වෙයි...

ජීවිතය ලස්සණයි නාට්‍යයේ තව කී දෙනෙක් දික්කසාද වෙයිද?

ටෙලි නාට්‍ය නිළි අයෝමි ශානිකා ඊයේ ඇයගේ විවාහයෙන් දික්කසාදය ලබාගත් බව වාර්තා වෙනවා.. කඩුවෙල දිසා අධිකරණයේදී ඊයේ දහවල් විභාග වූ නඩුවේදී මෙම තීරණය ලැබි ඇති බව වාර්තා වෙනවා..
ජීවිතය ලස්සණයි නමැති ටෙලිනාට්‍යයේ සුදු නංගී නම් චරිතයෙන් වැඩි දෙනෙකු හඳුනාගත් අයෝමි ශානිකා ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කරන අතර ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ පසු 2009 ජූලි මසදී විවාහවී තිබුණත් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී කිසිදා විවාහ නොවූ තැනැත්තියක ලෙස කතා කර තිබුණා. කාලයක් තිස්සේ ඇය ඇගේ විවාහය රහසක් ලෙස තබාගෙන සිටි බවද වාර්තා වනවා.

ඇය විවාහ වී සිටියේ එච්.කේ.තුසිත නමැති දේශපාලනයට හා මාධ්‍යයට සම්බන්ධ නිලධාරියෙකු සමග බව වාර්තා වනවා.

 ඔහුගේ නීතීඥයින් ඊයේ උසාවියේදී පෙන්වාදී ඇත්තේ ඇය ඔහුගේ දේපළ ලබාගැනීමේ අටියෙන් මෙම විවාහය කරගෙන තිබුණ බවකි. ලක්ෂ පණහක මුදල් හා දේපළ වන්දි වශයෙන් ඉල්ලමින් ඇය දික්කසාදය ඉල්ලා සිටියත් ඊයේ ලැබුණ තීන්දුව අනුව ඇයට ඒ කිසිවක් ලැබුනේ නැත. ඇගේ විවාහක ස්වාමියාගේ පාර්ශ්වයෙන් දික්කසාදයට කැමැත්ත ලැබුණ නිසා ඊයේ  එම නඩුව අවසන් වූයේ ඇයට දිකකසාදය පමණක් හිමිකර දෙමිනි.

ජීවිතය ලස්සණයි නාට්‍යයෙන් මතුවූ තවත් නිළියක වන උමයංගනාගේ දික්කසාද නඩුව පිළිබඳ ආරංචියද පසුගිය මාසයේ වාර්තාවූවකි.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us