Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ක්ලියෝපැට්රා හෝටලයේ නයි නළගන ලිංගික තෘප්තියකට නාගයා යොදාගෙන නෑ, නයා ආපසු දෙන්න...

ඇයට කිසිම මානසික ලෙඩක් නෑ...

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේ සේවිකාවට නාගයා යලි බාරදෙන ලෙස  කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා අද (06) නියෝග කළා.

එම නයා බැදුම්කරයක් මත මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. නිරෝෂා විමලරත්න (ඩිලානි) වන එම සේවිකාවට සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි වීම හා ඇය නාගයා ආදරයෙන් රැකබලා ගැනීම යන කාරනා මත මෙම තීන්දුව ලබාදුන්නා.

මෙම නාග නළගන හා නයා අත්අඩංගුවට පත්වූයේ ඉකුත් අගෝස්තු 28 වැනිදායි. පසුව නළගන ඇප මත මුදාහැර සිටි අතර නාගයා දෙහිවල සතුන් වත්තට බාර දී තිබුනා.

ඇයට කිසිම මානසික ලෙඩක් නොමැති බව අධිකරණයට ඉදිරිපත් කළ මානසික වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා. එසේම ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබුනා.

Ada Derana



Live@8 News 06/12/2012








Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us