Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සුප්‍රකට මැණික් ව්‍යාපාරික හා ටෙලි නිෂ්පාදක විනිල් මැණික් අධිපතිවරයාගේ පුතණුවන් වන දිනේෂ් චතුරංග පසුගියදා යුග දිවියට ප්‍රවිශ්ඨ වූ අතර ඔහුත් සමගින් අතිනත ගත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී චන්දන අලවතුවල මහතාගේ දියණිය වන හසිනි අලවතුවල මෙනෙවියයි.

මෙම දෙපළගේ විවාහ උත්සවය පසුගිය දා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුණා.

විනිල් මැණික් අධිපතිවරයාට මේ පුතු සහ තවත් දියණියක සිටින අතර බාල පුතු මින් ටික කලකට පෙර හදිසි අනතුරකින් වියෝවුණා.ජනාධිපති විපක්ෂ නායක ඇතුළු ප්‍රභූන් රාශියක් සහභාගීවූ මෙම  මංගල උත්සවයට සහභාගී වූ අතර උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us