Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දක්ෂිණ අධිවේගී මාර්ගයට අලූතින් එක්වූ කැනොවින් ගිමන් හල...

කොළඹ පිටරවුම් මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම හා පිටවීම් මධ්‍යස්ථානයත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ‘කැනෝවින් ආර්කේඩ්’ ගිමන්හලත් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත විණි.

පිවිසුම් දොරටු හයකින් හා පිටවීම් දොරටු හයකින් සමන්විත මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 400ක මුදලක් වැය කර ඇත.
කොළඹ පිටත වටරවුම් මාර්ගය කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා අදියර තුනක් යටතේ ඉදිකෙරේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ ඉදිකළ පරිසර හිතකාමී නව කැනොවින් ආර්කේඩ් ගිමන්හල ද අද පස්වරුවේ ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය. නවීන පහසුකම්වලින් යුත් මෙම පරිසර හිතකාමී ගිමන්හල කොට්ටාව සිට ගාල්ලට යන විට හමුවන එකම සේවා ස්ථානය වේ.









Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us