Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් කොරියාවේ "ස්ටාර් මෙගා ඩාන්ස්" නමින් ප්‍රසංගයක් පැවැත්වූණා.

එම ප්‍රසංගය සඳහා යුරේනි නොෂිකා, අරුණි රාජපක්ෂ, උපේක්ෂා ස්වර්ණමාලි, රොෂාන් රණවන, දොන් ෂර්මන් සහ දුෂ්‍යන්ත් වීරමන් සහභාගිව තිබු අතර මෙම ප්‍රසංගය පැවැත්වෙන අතරතුර කාලය තුල දුෂ්‍යන්ත් වීරමන්ගේ කාමරයේ සිටි අත්භූත යුවතියක් ගැන අප වෙත වාර්තා වනවා.

දුෂ්‍යන්ත් වීරමන් වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ සිරස ඩාන්සින් ස්ටාර්ස් තරඟයේ ජයග්‍රාහකයෙකු මෙන්ම මයිකල් ජැක්සන්ගේ නර්තනයන් අනුරුපනය කිරීමටද ගීත ගායනයෙන්ද ප්‍රසිද්ධ වූ කලාකරුවෙකි ලෙසිනි.
කෙසේ නමුත් පසුගිය වසරේ එම සංචාරය අතරතුරදී දුෂ්‍යන්ත් වීරමන් නැවතී සිටි කාමරයේ එම යුවතිය නිතර නිතර දක්නට ලැබුණු බවත් එම යුවතිය හා දුෂ්‍යන්ත් අතර ඇති සම්බන්ධය කුමක්ද යන්නත් ප්‍රෙහෙලිකාවක් වී තිබෙනවා.

කොරියාවේ ප්‍රසංගයට සහභාගී වුනු දුෂ්‍යන්තගේ කාමරයේ නිතර ගැවසුණු එම යුවතිය කව්ද? පහත ජායාරූප වලින් ඇයව හඳුනාගැනීම අප ඔබට බාර කරමු.
























Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us