Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දින පහකට පැකේජයේ මිල රුපියල් හතලිස් පන්දහසකි...

නිළියගේ සැමියා ආරක්ෂක අංශයේ..

මේ දිනවල පැකේජ් ක්‍රමයට විකිනෙන අපේ නිළියන් ..

ගණිකා වෘතිය යනු ලොව පැරණිම වෘතිය බවට මතයක් තිබේ. ලොව පැරණිම වෘතිය ලංකාවේ වඩාත් මුවහත් වන්නේ එම වෘතිය මුලට "සමාජයේ ප්‍රසිද්ධ" චරිතයක් මුල් වීම හේතුකොට ගෙනය.

ඒ හේතුවෙන් ජනප්‍රිය ටෙලි නිළියකට රඟපෑමෙන් අමතරව වෙනත් මාර්ග වලින්ද ආදායම් මාර්ග උපයා ගැනීමට හැකියාව ඇත.
අද අප සඳහන් කරන්නේ එවන් නිළියක ගැනය. නමුත් ඇයගේ නම හෙළිකොට එළඹුණු අලුත් අවුරුද්ද විනාශ කිරීමට අප සුදානම් නැත.

මෙම නිළිය තරමක් ආන්දෝලනාත්මක චරිතයකි. සැමියා ආරක්ෂක අංශයේ රැකියාවක නිරත වන අතර ඔවුන්ගේ ව්‍යාපාරයක්ද එම අංශයෙන් ඇත. වෙනත් නිලියන් මෙන් තැන් තැන් වලට ගොස් එම වෘතියේ මෙම නිළිය යෙදෙන්නේ නැත.

අප වෙත ලැබුණු තොරතුරු වලට අනුව මෙම නිළිය පසුගිය කාලයේ නුවර එලිය ප්‍රදේශයේ සිය ගනදෙනුකරුවෙකු සමග දින පහක් ගෙවා ඇත. එම දින පහේ පැකේජයේ මිල රුපියල් හතලිස් පන්දහසකි. රුපියල් හතලිස් පන්දහසේ මිලට නුවර එළියේ යාමට ප්‍රවාහන පහසුකම්, නවාතැන් පහසුකම්, ආහාර පාන හා නිළියගේ සේවයද ඇතුලත්ය.

තවත් ව්‍යාපාරයක් ලෙසින් ටෙලි නාට්‍යය වලට සම්බන්ධ නවක නිලියන් ගනදෙනුකරුවන් වෙත සොයා දීමේ වැඩපිළිවෙලක් ද මෙම නිළිය විසින් සිදුකරනු ලබයි. පසුගිය කාලයේ එම නිළිය එක්තරා ටෙලි නාට්‍යක පෙනී සිටීමට විරුද්ධව අධ්‍යක්ෂවරයෙකුට ලිපියක් ලැබී තිබුනේ ඇය රංගන ශිල්පිනියක් නොව නලගනක් වන බව පවසමිනි.

එම නිළිය විසින් නිර්ලජ්ජිතව අධ්‍යක්ෂවරයාට එවූ ලිපිය මාධ්‍යයයේ ප්‍රසිද්ධිය පල කලේ තමා එයට සම්බන්ධයක් නැති බව පෙන්වීමටය. කෙසේ නමුත් ඇගේ මෙම පැකේජ් ගනදෙනුව බොහෝ දෙනා දැනටමත් දන්නා කරුණකි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us