ප්‍රකට රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙකු ,ඉදිරිපත්කරන්නෙකු හා යං ඒෂියා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ වන නාරද බක්මීවැවගේ විවාහ උත්සවය පසුගිය සතිඅන්තයේ සිදු වුණා. ඔහු අතගත්තේ රාගම වෛද්‍ය විද්‍යාලයේ කථීකාචාරිනියක ලෙස සේවය කරන දිනුෂි අතපත්තු සමගයි. එහි ඡායාරූප එකතුවක් පහතින් බලන්න.
නාරදගේ විවාහ මංගල්‍යය
2013-01-07T18:50:00+05:30
k2
Narada Bakmeewewa|