Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සිරස ටී.වී. නාලිකාව ඔස්සේ විකාශය වු ආදරේ අහස කරම් ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතර දැඩි ලෙස ජනප්‍රියත්වයට පත්වූ ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීම පසුගිය වසරේ මාර්තු 24 වනදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වුණා.

ඇයගේ ප්‍රථම ප්‍රේමය අසාර්ථක වූ අතර ඇය මාස අටක සම්බන්ධතාවයකින් පසු පියුමි මෙසේ පසුගිය වසරේ විවාහ ගිවිසගත්තේ ව්‍යාපාරිකයෙක් වන රෙමි රාජ්ලාල් සමගයි.

ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමෙන් හරියටම වසරකට පසු එනම් මාර්තු 24 වන දින විවාහ උත්සවය ගැනීමට සැලසුම් කරතිබුනත් මාර්තු මස මුලදීම පියුමි ගේ විවාහ උත්සවය පවත්වා තිබෙනවා.
පියුමිගේ දෙවන මනාලියන් ලෙස හැඩගැන්වී සිටියේ දිනක්ෂි, ශේෂද්රි සමගින් ශලනි තාරකාය. විවාහ දිනයේ ජායාරුපයක් පහතින් බලන්න.


පියුමි - රෙමි විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න


පියුමි - රෙමි පෞද්ගලික ජයාරූප එකතුවක් පහතින් බලන්න 


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us