ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ නව සභාපති සනත් ජයසූරිය මහතා නුවරඑළිය ප්‍රදේශයට ගොස් සිටින බවට වාර්තා වනවා.
ශ්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසුරිය පසුගිය කාලයේ මලීකා සිරිසේන සමග හොර රහසේ විවාහ වුවත් තවමත් ගමන් බිමන් යන්නේ සිය පරණ බිරිඳ හා දරුවන් සමගය.
මන්ද ලංකාවේ පවතින නීතියට අනුව පවතින විවාහය දික්කසදයකින් විවාහය කෙලවර කිරීමකින් තොරව තවත් විවාහයක් සිදුකරගත නොහැකි හෙයිනි.
එහෙයින් සිය පැරණි බිරිඳ සමගද සනත් චාරිකා යන්නේ ලෝකයාට පෙන්වීමටය. ඒ නිසා සිත් අමනාප වී සිටින මලීකා සිරිසේන සන්සන්නටද සනත්ට සිදුවී තිබේ.
එම හේතුවෙන් සනත් මේ දිනවල සීතල නුවර එලියට ගොස් ඇත්තේ මලීකා සිරිසේන ගේ පැවැත්වෙන රුගත කිරීමක් නැරඹීමටද බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
මලීකාගේ ජායාරූප එකතුවක් මෙතනින් බලන්න
පැපරාසි නිවුස් ලංකා වෙබ් අඩවියට ලැබී ඇති සනත්ගේ විවාහ ඡායරුප එකතුව පහතින්
----------------------------------------------------------------------------------
සනත්ගේ පළමු බිරිඳ වන සුමුදු සමඟ
සනත් දෙවන බිරිඳ සැන්ඩ්‍රා හා දරුවන් තිදෙනා සමඟ