ඇය 2008 වසරේදී විවාහ වුයේ ඉන්දියන් ජාතිකයෙකු වූ ජග් දෙක් සෙන් සමගයි...
ඔහුද නැවක සේවය කල කපිතාන් වරයෙකි සිය සැමියා පසුගිය වසෙරේ විදෙස් රටක නැවක සංචාරයකට ගිය පසුව බානුක සිය සැමියාට හොර රහසේ නුවර ප්‍රදේශයේ විවාහක තරුණයකු සමග පෙමින් වේලි ඇත...
විදෙස් රටක සිටින සිය සැමියාට මෙය සැලවී බානුකගෙන් වෙන් වීමට නඩුවක් පවරා ඇති අතර ඇයගෙන් වන්දි මුදලක්ද ඉල්ලා සිටියේය..
එමෙන්ම ඇයගේ වත්මන් පෙම්වතගේ බිරිද අප්‍රේල් 21 වනදා නීතිඥවරයෙකු මුණ ගැසී ඇත්තේ ඇයගේ පවුල්විනාස කලාට සිය සැමියාගෙන් වෙන්වී බනුකගෙන් වන්දි මුදලක් ඉල්ලීමටයි..
දෙදෙනෙකුට වන්දි මුදල් ගෙවීමේ ගැටලුවකට බානුක දැන් මැදිවී සිටින අතර දකුණු ආසියාවේ මුල්ම නාවික සෙන් පතිය ලෙස ලක් රජයට කිරුල ගෙනා බානුක එම රකියවෙන්ද මේ වෙන කොට ඉවත්ව ඇති බව වාර්තා වේ....